Sunday, November 22, 2015

What the hell are standards? Do we really need to follow them?

Standards a word that we have used and commonly known, we can find it everywhere.  Used by many companies adopted to suit their needs. We heard many such as SLS, ISO 9001 so what are they why we need them.

SLS is a standard given in Sri Lanka it stands for Sri Lankan Standards, which is product standard. They evaluate a product for certain quality to see that company who deliver them maintains it and if it is they give them the SLS

ISO 9001 which is given by International Standards Organization 9001 is given to process rather than the product, since they believe that good process will produce quality product.

But in here I would like to talk more about Computer and programming standards, standards are good for maintaining integrity throughout organization and in between them. Protocol  like TCP/UDP, HTTP,  HTTPS,FTP, SSH, POP3 and SMTP are few of the examples of standards which make network communication easy since they follow same set of rules you can build application without regards of who build them. You can be sure that whatever the platform that runs your application will communicate with the devices of various venders.

I see standers like a language for example English which is use for communication with many countries so Sri Lankan's are able to communicate with Indian’s and all other south Asian counties since it has become a standard for them. Imagine what happen if you need to learn Hindi when you go to India and since different parts of the India also use different language you need to learn each of them when visiting each part. This is a very time consuming task in a country when you have more than 20 languages.

So what is the solution? introduce English and ask everyone to learn it so you only need to learn English to travel there you do not need to know how local language and local dose things you can communicate and get the job done.

Standards are like that now a day we have many operating systems, Windows, MAC OS, Linux, Unix, OS2 and all are set up differently so no program on one will work on other. But we still can communicate with them which are good. This is achieve by standardizing the way they communicate with each other every operating system runs same protocol and retrieve and send information in same format. how they handle it inside may be different but how they receive them the format and how they send them and the format is same so without any additional amendments we can successfully transfer data and communicate with each of them. Even with this set up some are not following them fully like Microsoft Internet explorer which has their own standard not the standard enforce by the community which is html5 that is why you need to put separate codes when it come to Internet explorer for some functions.

Now you have a taste of what standards do, why we needed them. Well if you are a beginner and have heard time, doing things like in programming standards are guild lines that help you done the job faster and efficient way. There are variable conventions that tell how you need to declare variables and how many things are done. So everyone can easily understand your cording and manipulate them you can get help very easily since any one can read it, and you can refer you code any time and easily find out something later since you know how it is written.

Even though it helps you to success they are guild lines not rules that cannot be broken, for in-experience person it will help to tide things up. Be efficient,fast but when you get more experience with it, you may find some of them make your work hard rather than make them easy, since you have learn with your experience a better ways of doing them. So if a guild line does not serve its purpose you do not need to hang on to it. Nobody is going to sue you for breaking them.  As they say if you did not try new things you never learn new things and all new invention are born because among all the people, one though different than all of them. So it is better to brake a guild line that does not serve its purpose than stick to it and make work difficult.

Tuesday, November 3, 2015

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය හා ශ්‍රීලංකාව

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය නූතන යුගයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශ්‍රේත්‍රයේ මහත් පෙරලියක් කිරීමට ගෙන ආ සංකල්පයකි. නමුත් එය තවමත් අවශ්‍ය ප්‍ර‍තිථළ අධ්‍යාපනයට ලබාදී නොමැත. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය යනු ශිෂ්‍යයයන්ව යම් විශයක් තනිව ඉගෙන ගැනීමට යොමුකිරීමයි. මෙහි දී බහුතර මතය වන්නේ ගුරුවරයාගේ කාර්ය භාරය අවම වන බවයි. නමුත් එය මිත්‍යාවක් බව මගේ අදහසයි.
ශීෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ කල යුත්තේ ශිෂ්‍යයන්ට එම විශයේ මුළික සංකල්ප ඉගැන්වීමයි පසුව එම ව්ශය වැඩිදුර අධ්‍යනය සඳහා ඔවුන් යොමුකිරීමයි. එය පොත් පත් මගින් නිරීක්ෂණ මගින් අන්තර්ජාලය පරිහරනය කිරීමෙන් වැනි ක්‍රියා වලින් සමන්විත වේ. මෙහිදී ශිෂ්‍යයා දැනුම පිපාසයෙන් පෙනෙන්නෙකු වියයුතුවේ දැනුම සොයා යන්නකු විය යුතු වේ.
මේ සදහා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් අධ්‍යාපන බළධාරීන් හා ගුරුවරුන් සපයා දිය යුතුවේ. එනම් ඔවුන්ට පරිහරණය කිරීමට හොද පුස්ථකාලයක් සෑම විශයක් ගැනම ඉගෙන ගත හැකි. පරිගණක කාමරයක් හා අන්තර්ජාල පහසුකම් හා ඒවා භාවිතා කිරීම සදහා දැනුවත් කිරීම්.
මෙහිදී ශිෂ්‍යයා විසින් යම්යම් කරුණු පරිහරණය කරණ අතර ගුරුවරයා ගේ කාර්ය භාරය වන්නේ ඔවුන්ට නෙවැටහෙන යම් කරුණක් වේනම් එය ඔවුන්ට විසදාදීමයි. ඒසදහා ගුරුවරයා විශය පිළිබද මනාදැනුමකින් යුක්ත විය යුතුවේ. බොහෝ විට පොත්පත් පරිහරණයේ දී. ශිෂ්‍යයාට ගැටලු ඇතිවන්නේ තමන් උගත් දෙයින් බාහිරවයි එනමි එය Syllabus එකහි අඩංගු කරුණුවල නොවේ. ඒ අවස්තාවේදී ගුරුවරයාට එමකරුණු ශිෂ්‍යයාට පැහැදිලි කර දීමේ හැකියාව තිබිය යුතුවේ. ඒ අවස්තාවෙදී ශිෂ්‍යයාට ලැබෙන්නේ ඕක විභාගයට එන්නෙනෑ හෝ ඒක Syllabus එකට අදාලනෑ යන්න නම් එතන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නොමැත.
මා දන්නා කරුණක් වන්නේ මෙම ක්‍ර‍මය ක්‍රියාත්මක වන රටවල ගුරුවරු එම විශය හි නිපුනයෝය ඔවුන්ට විශය පිලිබද Master හෝ PhD උපාදිවලින් යුක්ත වේ. තවද එම රටවල උදාහරණ ලෙස තොරතුරු තාක්ෂණය ගත හොත්. මෘදුකාංග ඉංජිනේරුවරයකුට වඩා ගුරුවරයකුගේ වැටුප ඉහලය. මක්නිසාද යත් මෘදුකාංග ඉංජිනේරුවකුට තම රාජකාරි කිරීමට අවශ්‍යවන්නේ තමන්ගේ රාජකාරි හා සම්බන්ධ සීමිත දැණීමක් පමණි. නමුත් තනිවම ඉගෙන ගන්නා ශිෂ්‍යයන් විසින් තොරතුරු තාකෂණයේ සමහර කරුණු පිලිබද ඉතා ගැබුරින් ප්‍ර‍ශ්න ඇසීමට ඉඩඇත මෘදුකාංග නිපදවීමට එවැනි කරුණු අවශ්‍ය නැති නිසා නිපදවන්නන්ට එය අවශ්‍ය නැති උවත් කුතුහලය ඇති ශිෂ්‍යයන් ඒවා ගැබුරින් හැදෑරීමට අවශ්‍ය බැවින් ඒවා අධ්‍යණය කර ගුරුවරුන්ට අපහැදිලි තැන් පැහැදිලි කරගැණීම සදහා යොමුකරණු ඇත එවිට ඒවාට සාධාරණ පැහැදිලිකිරීමක් ගුරුවරයා ලබා දියයුතු වේ.

එසේ නොමැති උවහොත් මෙම ක්‍ර‍මය සංකල්පයක් මිස ප්‍රායෝගීකව යොදගත හැකි ක්‍ර‍මයක් නොවේ. තවද ශිෂ්‍යයන්ගේ දැනීම මැනීමේදී ප්‍ර‍ශ්න පත්‍ර‍ දැනට දක්නට ලැබෙන ක්‍ර‍මයෙන් මිදී දැනුම සොයා යාමට ශිෂ්‍යයන්ව පොලබවන ලෙස සකස් වියයුතුය. එසේ නොමැති උවහොත් ඔවුන්ගේ මූලික බලාපොරත්තුව විභාගය සමත්වීම බැවින් ඔවුන් නූතන ක්‍ර‍මය අතහැර පැරණි ක්‍ර‍මයම භාවිත කරණු ඇත


එබැවින් මෙම සංකල්පය යතාර්තයක් කිරීමට එය සංකල්පයක් ලෙස හදුන්වාදීමම නොව ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් ශිෂ්‍යයන්ට සැපයිය යුතු බව මගේ අදහසයි.